යෙසායා 16:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හෙෂ්බොන්+ නගරයේ කෙත් මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයෝ ඇවිත් සිබ්මා+ නගරයේ පලවලින් බර වූ මිදිවැල් කපා දමා ඇත. එම මිදිවැල් යාසෙර්+ නගරයද පාළුකරයද මුහුද දක්වාද විහිදී ඉතා සරුසාරව වැඩුණත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:8 යෙසායාගේ අනාවැකිය I, 193 පි.
8 හෙෂ්බොන්+ නගරයේ කෙත් මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයෝ ඇවිත් සිබ්මා+ නගරයේ පලවලින් බර වූ මිදිවැල් කපා දමා ඇත. එම මිදිවැල් යාසෙර්+ නගරයද පාළුකරයද මුහුද දක්වාද විහිදී ඉතා සරුසාරව වැඩුණත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත.