යෙසායා 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දමස්කයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ “දමස්කය කියා නුවරක් තවත් ඉතුරු නොවන්නේය. ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි!+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:1 යෙසායාගේ අනාවැකිය I, 195-196 පි.
17 දමස්කයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ “දමස්කය කියා නුවරක් තවත් ඉතුරු නොවන්නේය. ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි!+