යෙසායා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අස්වැන්න කපන්නා කෙතේ අස්වැන්න නෙළාගෙන තම අතින්ම කරල් කඩාගන්නා විට+ ඔහු හරියට රෙෆායිම් තැනිතලාවේ+ අත්හැරුණු ධාන්‍ය කරල් ඇහිඳින කෙනෙකු මෙන් වෙයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:5 යෙසායාගේ අනාවැකිය I, 196 පි.
5 අස්වැන්න කපන්නා කෙතේ අස්වැන්න නෙළාගෙන තම අතින්ම කරල් කඩාගන්නා විට+ ඔහු හරියට රෙෆායිම් තැනිතලාවේ+ අත්හැරුණු ධාන්‍ය කරල් ඇහිඳින කෙනෙකු මෙන් වෙයි.