යෙසායා 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ ඒ වතු වටේට ආරක්ෂිත වැටක් බැඳ හිමිදිරි උදෑසනින්ම නැඟිට පැළෑටිවලට සාත්තු කළත් ඔබ දරුණු ලෙස රෝගාතුර වී වේදනා විඳින කාලයේදී අස්වැන්න විනාශ වී යන්නේය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:11 යෙසායාගේ අනාවැකිය I, 196-197 පි.
11 ඔබ ඒ වතු වටේට ආරක්ෂිත වැටක් බැඳ හිමිදිරි උදෑසනින්ම නැඟිට පැළෑටිවලට සාත්තු කළත් ඔබ දරුණු ලෙස රෝගාතුර වී වේදනා විඳින කාලයේදී අස්වැන්න විනාශ වී යන්නේය.+