යෙසායා 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:13 යෙසායාගේ අනාවැකිය I, 198 පි.
13 ජාතීන්+ වේගයෙන් ගලා යන ජල ධාරා මෙන් කෑ මොර ගසන නමුත් දෙවි ඔවුන්ට තරවටු කරයි.+ ඔවුහු හැරී විගස පලා යන්නෝය. කඳු බෑවුම් අසල සුළඟට ගසාගෙන යන දහයියා මෙන්ද සුළිසුළඟට හසු වූ වියළී ගිය පැළෑටියක් මෙන්ද ඔවුහු ගසාගෙන යන්නෝය.+