යෙසායා 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් අස්වැන්න නෙළීමට පෙර එනම්, මිදි මල් පිපී පල දැරූ පසු යමෙක් පැමිණ දෑකැත්තකින් මිදිවැල කප්පාදු කරන්නා සේ මම එතැනට පැමිණ පියවර ගන්නෙමි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:5 යෙසායාගේ අනාවැකිය I, 199-200 පි.
5 නමුත් අස්වැන්න නෙළීමට පෙර එනම්, මිදි මල් පිපී පල දැරූ පසු යමෙක් පැමිණ දෑකැත්තකින් මිදිවැල කප්පාදු කරන්නා සේ මම එතැනට පැමිණ පියවර ගන්නෙමි.+