යෙසායා 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ෂොවන් නගරයේ පාලකයෝ හැසිර තිබෙන්නේ මෝඩයන් ලෙසයි.+ නොෆ්+ නගරයේ පාලකයෝ රැවටුණෝය. එහි ගෝත්‍රවල නායකයෝ+ ජනයාව අතරමං කර ඇත. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:13 යෙසායාගේ අනාවැකිය I, 202-203 පි.
13 ෂොවන් නගරයේ පාලකයෝ හැසිර තිබෙන්නේ මෝඩයන් ලෙසයි.+ නොෆ්+ නගරයේ පාලකයෝ රැවටුණෝය. එහි ගෝත්‍රවල නායකයෝ+ ජනයාව අතරමං කර ඇත.