යෙසායා 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ දවසේදී ඊජිප්තුවරු ස්ත්‍රීන් මෙන් බියෙන් වෙවුලති.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔවුන්ට දඬුවම් කිරීමට සූදානමින් සිටියි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:16 යෙසායාගේ අනාවැකිය I, 203-204 පි.
16 ඒ දවසේදී ඊජිප්තුවරු ස්ත්‍රීන් මෙන් බියෙන් වෙවුලති.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔවුන්ට දඬුවම් කිරීමට සූදානමින් සිටියි.+