යෙසායා 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ඔවුන්ගේ පූජාසනය හුණුගල් මෙන් කුඩු කර දමන්නෙහිය. ඔවුන් නමස්කාරය සඳහා සෑදූ කුලුනු+ සහ සුවඳ දුම් පූජාසන යළි කෙදිනකවත් ගොඩනඟන්නේ නැත.+ මෙසේ, නිසි දඬුවම් ලැබීමෙන් අනතුරුව යාකොබ්ට සමාව දෙනු ඇත.+ ඔහුගේ පාප මකා දැමූ පසු ඔහු හොඳ පල දරන්නේය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:9 යෙසායාගේ අනාවැකිය I, 285 පි.
9 ඔබ ඔවුන්ගේ පූජාසනය හුණුගල් මෙන් කුඩු කර දමන්නෙහිය. ඔවුන් නමස්කාරය සඳහා සෑදූ කුලුනු+ සහ සුවඳ දුම් පූජාසන යළි කෙදිනකවත් ගොඩනඟන්නේ නැත.+ මෙසේ, නිසි දඬුවම් ලැබීමෙන් අනතුරුව යාකොබ්ට සමාව දෙනු ඇත.+ ඔහුගේ පාප මකා දැමූ පසු ඔහු හොඳ පල දරන්නේය.+