යෙසායා 27:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සුරක්ෂිතව තිබූ නුවරේ එක වැසියෙක්වත් ඉතුරු වන්නේ නැත. එය අත්හැර දමා ගිය පාළු කාන්තාරයක් මෙන් වන්නේය.+ වස්සා එහි ලගින්නේය. එහි අතු දවා දමනු ඇත.+
10 සුරක්ෂිතව තිබූ නුවරේ එක වැසියෙක්වත් ඉතුරු වන්නේ නැත. එය අත්හැර දමා ගිය පාළු කාන්තාරයක් මෙන් වන්නේය.+ වස්සා එහි ලගින්නේය. එහි අතු දවා දමනු ඇත.+