යෙසායා 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ දවසේදී, ඔබ අතරින් ඊජිප්තුවේ+ විසිරී සිටින සියල්ලන්වද ඇසිරියාවේ+ මරණාසන්නව සිටින සියල්ලන්වද නැවත කැඳවීම සඳහා මහ හොරණෑවක් පිඹිනු ලබන්නේය.+ එවිට ඔබ යෙරුසලමේ ශුද්ධ කන්දට+ ඇවිත් යෙහෝවා දෙවිට නමස්කාර කරනු ඇත.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:13 යෙසායාගේ අනාවැකිය I, 285 පි.
13 ඒ දවසේදී, ඔබ අතරින් ඊජිප්තුවේ+ විසිරී සිටින සියල්ලන්වද ඇසිරියාවේ+ මරණාසන්නව සිටින සියල්ලන්වද නැවත කැඳවීම සඳහා මහ හොරණෑවක් පිඹිනු ලබන්නේය.+ එවිට ඔබ යෙරුසලමේ ශුද්ධ කන්දට+ ඇවිත් යෙහෝවා දෙවිට නමස්කාර කරනු ඇත.+