යෙසායා 40:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ ඇත්තටම මේ ගැන දන්නේ නැද්ද? ඔබ කවදාවත් මේ ගැන අසා නැද්ද? බොහෝ කාලයකට පෙර ඔබට ඒ ගැන කියා දුන්නේ නැද්ද? පොළොවේ අත්තිවාරම් තැබූ දා පටන් මේ දක්වා පවතින සාක්ෂි ඔබ තවමත් වටහාගෙන නැද්ද?+
21 ඔබ ඇත්තටම මේ ගැන දන්නේ නැද්ද? ඔබ කවදාවත් මේ ගැන අසා නැද්ද? බොහෝ කාලයකට පෙර ඔබට ඒ ගැන කියා දුන්නේ නැද්ද? පොළොවේ අත්තිවාරම් තැබූ දා පටන් මේ දක්වා පවතින සාක්ෂි ඔබ තවමත් වටහාගෙන නැද්ද?+