යෙරෙමියා 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි වන මා ඊශ්‍රායෙල් සෙනඟව සැලකුවේ ශුද්ධ ජාතියක් ලෙසයි.+ ඔවුන් මට අස්වැන්නේ ප්‍රථම ඵල මෙනි.”+ ඒ සෙනඟට නපුරක් කිරීමට තැත් කළ කිසිවෙක් මාගේ දඬුවමින් බේරුණේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.’”+
3 යෙහෝවා දෙවි වන මා ඊශ්‍රායෙල් සෙනඟව සැලකුවේ ශුද්ධ ජාතියක් ලෙසයි.+ ඔවුන් මට අස්වැන්නේ ප්‍රථම ඵල මෙනි.”+ ඒ සෙනඟට නපුරක් කිරීමට තැත් කළ කිසිවෙක් මාගේ දඬුවමින් බේරුණේ නැත.+ මේ දේ පවසන මා යෙහෝවා දෙවිය.’”+