යෙරෙමියා 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘අපව ඊජිප්තුවෙන් ගලවාගෙන+ මර උගුල් ඇති, දිය පොදක් නැති,+ ඝනාන්ධකාරයෙන් වැසුණු,+ කිසිදු මිනිසෙකු පා නොතැබූ දේශයක්+ මැදින් අපව සුරක්ෂිතව ගෙනා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’* කියා ඔවුහු නොකීවෝය. යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:6 මුරටැඹ,5/1/2003, 8 පි.
6 ‘අපව ඊජිප්තුවෙන් ගලවාගෙන+ මර උගුල් ඇති, දිය පොදක් නැති,+ ඝනාන්ධකාරයෙන් වැසුණු,+ කිසිදු මිනිසෙකු පා නොතැබූ දේශයක්+ මැදින් අපව සුරක්ෂිතව ගෙනා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍යයි’* කියා ඔවුහු නොකීවෝය.