යෙරෙමියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:11 මුරටැඹ,3/15/2007, 9 පි.
11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+