යෙරෙමියා 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “යෙහෝවා දෙවි වන මම මේ දේ පවසමි. ‘යූදාහි උඩඟුකමත්+ යෙරුසලමේ උද්ධච්චකමත් මා නැති කර දමන්නේ එලෙසය.