යෙරෙමියා 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “කූෂ් ජාතිකයෙකුට+ තමාගේ සමේ වර්ණයවත් දිවියෙකුට උගේ ඇඟේ තිබෙන පුල්ලිවත් වෙනස් කරගත හැකිද?+ එසේනම් නපුරු දේ කිරීමට පමණක් පුරුදුව සිටින ඔබට යහපත් දේ කිරීමට හැකි වෙයිද?+
23 “කූෂ් ජාතිකයෙකුට+ තමාගේ සමේ වර්ණයවත් දිවියෙකුට උගේ ඇඟේ තිබෙන පුල්ලිවත් වෙනස් කරගත හැකිද?+ එසේනම් නපුරු දේ කිරීමට පමණක් පුරුදුව සිටින ඔබට යහපත් දේ කිරීමට හැකි වෙයිද?+