යෙරෙමියා 36:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉන්පසු යෙරෙමියා, නෙරියාගේ පුත් බාරුක්ව තමා වෙතට කැඳවාගත්තේය.+ ඔහු එසේ කළේ තමන්ට යෙහෝවා දෙවි පැවසූ සියල්ල බාරුක් ලවා ලියවිල්ලක ලියා තබන පිණිසය.+
4 ඉන්පසු යෙරෙමියා, නෙරියාගේ පුත් බාරුක්ව තමා වෙතට කැඳවාගත්තේය.+ ඔහු එසේ කළේ තමන්ට යෙහෝවා දෙවි පැවසූ සියල්ල බාරුක් ලවා ලියවිල්ලක ලියා තබන පිණිසය.+