යෙරෙමියා 41:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 රජ පවුලට අයත්+ රජුගේ ප්‍රධාන නිලධාරියෙකු වූ ඉෂ්මායෙල්,+ එලිෂාමාගේ පුත්‍රයා වූ නෙතනියාගේ පුත්‍රයාය.+ ඔහු හත්වන මාසයේදී මිනිසුන් දසදෙනෙකු සමඟ+ මිෂ්පාහි සිටි අහිකාම්ගේ පුත්‍රයා වූ ගෙදලියා වෙතට පැමිණ+ ඔහු සමඟ එක්ව කෑම කෑවේය.+
41 රජ පවුලට අයත්+ රජුගේ ප්‍රධාන නිලධාරියෙකු වූ ඉෂ්මායෙල්,+ එලිෂාමාගේ පුත්‍රයා වූ නෙතනියාගේ පුත්‍රයාය.+ ඔහු හත්වන මාසයේදී මිනිසුන් දසදෙනෙකු සමඟ+ මිෂ්පාහි සිටි අහිකාම්ගේ පුත්‍රයා වූ ගෙදලියා වෙතට පැමිණ+ ඔහු සමඟ එක්ව කෑම කෑවේය.+