යෙරෙමියා 41:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+
2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+