යෙරෙමියා 41:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුහු සියලු යුධ භටයන් සමඟ ඉෂ්මායෙල්ට විරුද්ධව සටන් කිරීමට පිටත්ව ගියෝය. ඔවුහු ගිබියොන්හි ජලාශය අසලදී ඉෂ්මායෙල්ව දුටුවෝය.+
12 ඔවුහු සියලු යුධ භටයන් සමඟ ඉෂ්මායෙල්ට විරුද්ධව සටන් කිරීමට පිටත්ව ගියෝය. ඔවුහු ගිබියොන්හි ජලාශය අසලදී ඉෂ්මායෙල්ව දුටුවෝය.+