යෙරෙමියා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ‘ඔබ දිගටම මේ දේශයේ ජීවත් වුණොත්+ මම ඔබව නඟා සිටුවන්නෙමි. ඔබව බිඳ නොදමන්නෙමි. ඔබව ස්ථිරව සිටුවන්නෙමි. ඔබව උදුරා නොදමන්නෙමි.+ ඔබ පිටට ගෙනා විපත්ති හැමදාටම පැවතීමට ඉඩ නොහරින්නෙමි.+
10 ‘ඔබ දිගටම මේ දේශයේ ජීවත් වුණොත්+ මම ඔබව නඟා සිටුවන්නෙමි. ඔබව බිඳ නොදමන්නෙමි. ඔබව ස්ථිරව සිටුවන්නෙමි. ඔබව උදුරා නොදමන්නෙමි.+ ඔබ පිටට ගෙනා විපත්ති හැමදාටම පැවතීමට ඉඩ නොහරින්නෙමි.+