යෙරෙමියා 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ දැන් භයෙන් සිටින ඔබේ සතුරා ඔබ පසුපස ලුහුබැඳ ඇවිත් එහිදී ඔබට පහර දෙනු ඇත.+ සාගත නිසා ඔබ මෙතැනින් පලා ගියත් එහිදීත් ඔබට සාගතයට මුහුණ දීමට සිදු වනු ඇත.+ අන්තිමේදී ඔබ ඊජිප්තු දේශයේදී මිය යනු ඇත.+
16 ඔබ දැන් භයෙන් සිටින ඔබේ සතුරා ඔබ පසුපස ලුහුබැඳ ඇවිත් එහිදී ඔබට පහර දෙනු ඇත.+ සාගත නිසා ඔබ මෙතැනින් පලා ගියත් එහිදීත් ඔබට සාගතයට මුහුණ දීමට සිදු වනු ඇත.+ අන්තිමේදී ඔබ ඊජිප්තු දේශයේදී මිය යනු ඇත.+