යෙරෙමියා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් මාගේ දැවෙන කෝපයත් උදහසත් මම ඔවුන් පිට වැගුරුවෙමි. යූදාහි නගර හා යෙරුසලමේ වීථි එයින් දැවී ගියේය.+ ඒ නිසා අද එහි දකින්න ලැබෙන්නේ පාළුවට ගිය නටබුන් ගොඩක් පමණි.’+
6 එබැවින් මාගේ දැවෙන කෝපයත් උදහසත් මම ඔවුන් පිට වැගුරුවෙමි. යූදාහි නගර හා යෙරුසලමේ වීථි එයින් දැවී ගියේය.+ ඒ නිසා අද එහි දකින්න ලැබෙන්නේ පාළුවට ගිය නටබුන් ගොඩක් පමණි.’+