යෙරෙමියා 44:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පලා ගිය කිහිපදෙනෙකු හැරෙන්න ඊජිප්තු දේශයේ පදිංචි වීමට පැමිණි කිසිම යුදෙව්වෙක්ට මා ගෙනෙන විපත්තිවලින් බේරී යන්නවත් තම ජීවිතය ගලවාගන්නවත් ලැබෙන්නේ නැත.+ ඔවුන් නැවත යූදා දේශයට යෑමට ආශාවෙන් බලා සිටියත් ඔවුන්ගෙන් කිසිවෙක්ට එහි යෑමට ලැබෙන්නේ නැත.’”+
14 පලා ගිය කිහිපදෙනෙකු හැරෙන්න ඊජිප්තු දේශයේ පදිංචි වීමට පැමිණි කිසිම යුදෙව්වෙක්ට මා ගෙනෙන විපත්තිවලින් බේරී යන්නවත් තම ජීවිතය ගලවාගන්නවත් ලැබෙන්නේ නැත.+ ඔවුන් නැවත යූදා දේශයට යෑමට ආශාවෙන් බලා සිටියත් ඔවුන්ගෙන් කිසිවෙක්ට එහි යෑමට ලැබෙන්නේ නැත.’”+