යෙරෙමියා 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් වේගයෙන් දිවීමට හපන් සියල්ලෙනි, පලා යෑමට තැත් නොකරන්න. බලවන්තයෙනි, බේරී යෑමට උත්සාහ නොකරන්න.+ උතුරු දෙසින්+ පිහිටා ඇති යුප්‍රටීස් ගඟ අසලදී ඔබ සියලුදෙනාම වැටී යනු ඇත.’+
6 එබැවින් වේගයෙන් දිවීමට හපන් සියල්ලෙනි, පලා යෑමට තැත් නොකරන්න. බලවන්තයෙනි, බේරී යෑමට උත්සාහ නොකරන්න.+ උතුරු දෙසින්+ පිහිටා ඇති යුප්‍රටීස් ගඟ අසලදී ඔබ සියලුදෙනාම වැටී යනු ඇත.’+