18 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නමින් හඳුන්වන+ රජ මෙසේ පවසන්නේය. ‘ඔහු අනිවාර්යයෙන්ම පැමිණෙන බව ජීවමාන දෙවි වන මම පවසමි. ඔහුගේ පැමිණීම කොතරම් තේජාන්විතද කිවහොත් එය කඳු අතරින් කැපීපෙනෙන තාබෝර් කන්ද+ මෙන් වන්නේය. මුහුද අසල පිහිටි කර්මෙල් කඳුවැටිය+ මෙන්ද වන්නේය.