යෙරෙමියා 47:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+
2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+