4 ඔවුන් එවැනි තත්වයකට පත් වන්නේ තීර්+ සහ සීදොන්හි+ වෙසෙන අයට උපකාර කිරීමට ඉතුරුව සිටි+ පිලිස්තිවරුන් සියලුදෙනාව විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ එනම්, කප්තෝර් දූපතේ සිට පැමිණි අයගෙන් ඉතුරුව සිටින+ පිලිස්තිවරුන්ව යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+