යෙරෙමියා 48:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මෝවබ්වරුන්ගේ විනාශය අත ළඟය. වැඩි කල් නොගොස් ඔවුන් පිටට විපත්ති පැමිණෙනු ඇත.+