යෙරෙමියා 49:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දමස්කයේ වැසියන්ට තිබූ ධෛර්යය නැති වී ගොසින්ය. භීතියෙන් වෙළී සිටින ඔවුන්ට කිරීමට ඉතුරුව ඇත්තේ පලා දිවීම පමණි.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක මෙන්+ ඔවුහු වේදනාවෙන් මිරිකී සිටිති.
24 දමස්කයේ වැසියන්ට තිබූ ධෛර්යය නැති වී ගොසින්ය. භීතියෙන් වෙළී සිටින ඔවුන්ට කිරීමට ඉතුරුව ඇත්තේ පලා දිවීම පමණි.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක මෙන්+ ඔවුහු වේදනාවෙන් මිරිකී සිටිති.