විලාප ගී 3:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 “දෙවියනි, අපි ඔබට අකීකරු වී ඔබට විරුද්ධව පව් කළෙමු.+ ඔබ අපට සමාව දුන්නේ නැත.+