විලාප ගී 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපිට මහත් වෙහෙසක් දැනෙයි. විඩාව නිවාගන්නවත් අපිට නොහැකිය.+ මන්ද අපේ සතුරෝ අප පසුපස ලුහුබැඳ එති. ඔවුහු අප අසලටම පැමිණ සිටිති.+
5 අපිට මහත් වෙහෙසක් දැනෙයි. විඩාව නිවාගන්නවත් අපිට නොහැකිය.+ මන්ද අපේ සතුරෝ අප පසුපස ලුහුබැඳ එති. ඔවුහු අප අසලටම පැමිණ සිටිති.+