විලාප ගී 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවියනි, ඔබ සදාකාලයෙන් සදාකාලයටම රජුය.+ ඔබේ රජකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+