එසකියෙල් 12:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ වහල්කමට යෑම සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය ඔවුන්ට පෙනෙන්නම දහවල් කාලයේදී එළියට ගෙනා යුතුය. ඔවුන් බලා සිටියදීම සවස් වරුවේ ඔබ වහලෙකු ලෙස පිටත්ව යා යුතුය.+
4 ඔබ වහල්කමට යෑම සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය ඔවුන්ට පෙනෙන්නම දහවල් කාලයේදී එළියට ගෙනා යුතුය. ඔවුන් බලා සිටියදීම සවස් වරුවේ ඔබ වහලෙකු ලෙස පිටත්ව යා යුතුය.+