එසකියෙල් 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පවුර කැඩී බිඳී ඇති තැන්වලට ගොස් ඔබ සටන් කරන්නේ නැත.+ යෙහෝවා දෙවිගේ විනිශ්චය පැමිණෙන දවසේදී+ ඇති වන සටනට මුහුණ දීම සඳහා ඔබ ඊශ්‍රායෙල් ජනතාව වෙනුවෙන් ගලින් පවුරක්වත් ගොඩනඟන්නේ නැත.”+
5 පවුර කැඩී බිඳී ඇති තැන්වලට ගොස් ඔබ සටන් කරන්නේ නැත.+ යෙහෝවා දෙවිගේ විනිශ්චය පැමිණෙන දවසේදී+ ඇති වන සටනට මුහුණ දීම සඳහා ඔබ ඊශ්‍රායෙල් ජනතාව වෙනුවෙන් ගලින් පවුරක්වත් ගොඩනඟන්නේ නැත.”+