එසකියෙල් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘ඔබ අසත්‍ය දේවල් කතා කළ නිසාත් බොරු දර්ශන දුටු නිසාත් මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
8 “‘එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “‘ඔබ අසත්‍ය දේවල් කතා කළ නිසාත් බොරු දර්ශන දුටු නිසාත් මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”