එසකියෙල් 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ බදාම ගා සුදු හුණු තැවරූ බිත්තිය බිඳ දමා එහි අත්තිවාරම මතු වන තෙක් එය පොළොවටම සමතලා කරන්නෙමි.+ නුවරද අනිවාර්යයෙන්ම වැටෙන්නේය. ඔබත් නුවර සමඟම විනාශ වන්නහුය. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’+
14 ඔබ බදාම ගා සුදු හුණු තැවරූ බිත්තිය බිඳ දමා එහි අත්තිවාරම මතු වන තෙක් එය පොළොවටම සමතලා කරන්නෙමි.+ නුවරද අනිවාර්යයෙන්ම වැටෙන්නේය. ඔබත් නුවර සමඟම විනාශ වන්නහුය. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’+