එසකියෙල් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘බිත්තියටත් එයට බදාම ගා සුදු හුණු තවරන අයටත් විරුද්ධව මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නෙමි. මම ඔබට මෙසේ කියමි. “බිත්තිය විනාශ වී ඇත. එයට බදාම ගෑ අයත් නැත.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:15 මුරටැඹ,5/1/1997, 8-9 පි.
15 “‘බිත්තියටත් එයට බදාම ගා සුදු හුණු තවරන අයටත් විරුද්ධව මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නෙමි. මම ඔබට මෙසේ කියමි. “බිත්තිය විනාශ වී ඇත. එයට බදාම ගෑ අයත් නැත.+