එසකියෙල් 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘කාන්තාවෙනි, මිනිසුන්ව පක්ෂීන් මෙන් ගොදුරු කරගැනීමට+ ඔබ භාවිත කරන පටිවලට විරුද්ධව මම කටයුතු කරමි. මම ඒවා ඔබේ අත්වලින් ඉරා දමා පක්ෂීන් මෙන් ඔබට හසු වී සිටින අයව නිදහස් කරන්නෙමි.
20 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘කාන්තාවෙනි, මිනිසුන්ව පක්ෂීන් මෙන් ගොදුරු කරගැනීමට+ ඔබ භාවිත කරන පටිවලට විරුද්ධව මම කටයුතු කරමි. මම ඒවා ඔබේ අත්වලින් ඉරා දමා පක්ෂීන් මෙන් ඔබට හසු වී සිටින අයව නිදහස් කරන්නෙමි.