එසකියෙල් 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබේ ආවරණද ඉරා දමා ඔබේ ග්‍රහණයෙන් මාගේ සෙනඟව මුදාගන්නෙමි. දඩයමකදී හසු වූ ගොදුරක් මෙන් ඔවුන් ඔබේ ග්‍රහණයට හසු වී සිටියත් ඔවුහු තවදුරටත් එසේ නොසිටිනු ඇත. මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+
21 ඔබේ ආවරණද ඉරා දමා ඔබේ ග්‍රහණයෙන් මාගේ සෙනඟව මුදාගන්නෙමි. දඩයමකදී හසු වූ ගොදුරක් මෙන් ඔවුන් ඔබේ ග්‍රහණයට හසු වී සිටියත් ඔවුහු තවදුරටත් එසේ නොසිටිනු ඇත. මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+