එසකියෙල් 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මා ධර්මිෂ්ඨයන්ව වේදනාවට පත් නොකළත් ඔබ බොරු දේවල් පවසා+ ඔවුන් තුළ කලකිරීමක් ඇති කළහුය. එසේම දුෂ්ටයාට තම දුෂ්ටකම්වලින් හැරී දිවි රැකගන්න උදව් කරනවා වෙනුවට+ ඔබ ඔහුව දුෂ්ටකම් කිරීමට තව තවත් පෙලඹවහුය.+
22 මා ධර්මිෂ්ඨයන්ව වේදනාවට පත් නොකළත් ඔබ බොරු දේවල් පවසා+ ඔවුන් තුළ කලකිරීමක් ඇති කළහුය. එසේම දුෂ්ටයාට තම දුෂ්ටකම්වලින් හැරී දිවි රැකගන්න උදව් කරනවා වෙනුවට+ ඔබ ඔහුව දුෂ්ටකම් කිරීමට තව තවත් පෙලඹවහුය.+