එසකියෙල් 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එබැවින් කාන්තාවෙනි, ඔබ තවදුරටත් බොරු දර්ශන නොදකින්නහුය.+ මුළා කරවන අනාවැකිද+ ඔබ තවදුරටත් නොපවසන්නහුය.+ මම මාගේ සෙනඟව ඔබේ ග්‍රහණයෙන් මුදන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’”+
23 එබැවින් කාන්තාවෙනි, ඔබ තවදුරටත් බොරු දර්ශන නොදකින්නහුය.+ මුළා කරවන අනාවැකිද+ ඔබ තවදුරටත් නොපවසන්නහුය.+ මම මාගේ සෙනඟව ඔබේ ග්‍රහණයෙන් මුදන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’”+