එසකියෙල් 16:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මේ පිළිකුල්සහගත ක්‍රියා හා වේශ්‍යාකම් කරන අතරතුරේදී ඔබට ඔබේ ළමා කාලය සිහි වූයේ නැත. ඔබ නිරුවත්ව ලෙයින් තැවරී දඟලමින් සිටි කාලය ඔබේ මතකයට නැඟුණේ නැත.+
22 මේ පිළිකුල්සහගත ක්‍රියා හා වේශ්‍යාකම් කරන අතරතුරේදී ඔබට ඔබේ ළමා කාලය සිහි වූයේ නැත. ඔබ නිරුවත්ව ලෙයින් තැවරී දඟලමින් සිටි කාලය ඔබේ මතකයට නැඟුණේ නැත.+