-
එසකියෙල් 16:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 වේශ්‍යාකම් කරන වෙනත් ස්ත්‍රීන්ට වඩා ඔබ හාත්පසින්ම වෙනස්ය. ඔබ කරන ආකාරයේ වේශ්‍යාකමක් කෙදිනකවත් සිදු වී නැත. මන්ද ඔබ ඔවුන්ට මුදල් දෙනවා මිස ඔවුන්ගෙන් කිසි මුදලක් ලබාගන්නේ නැත.’
-