එසකියෙල් 16:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඒ නිසා ඔබ කෙරෙහි රාගයෙන් මත්ව ඔබෙන් මහත් වින්දනයක් ලැබූ සියලුදෙනාවත් ඔබ පෙම් කළ සියලුදෙනාවත් ඔබ වෛර කළ සියලුදෙනාවත් ඔබට විරුද්ධව රැස් කරන්නෙමි. දස දෙසින් පැමිණෙන ඔවුන්ට ඔබේ නිරුවත පෙනෙන පිණිස මම ඔබේ වස්ත්ර ගලවා දමන්නෙමි.+
37 ඒ නිසා ඔබ කෙරෙහි රාගයෙන් මත්ව ඔබෙන් මහත් වින්දනයක් ලැබූ සියලුදෙනාවත් ඔබ පෙම් කළ සියලුදෙනාවත් ඔබ වෛර කළ සියලුදෙනාවත් ඔබට විරුද්ධව රැස් කරන්නෙමි. දස දෙසින් පැමිණෙන ඔවුන්ට ඔබේ නිරුවත පෙනෙන පිණිස මම ඔබේ වස්ත්ර ගලවා දමන්නෙමි.+