49 ඔබේ සොහොයුරිය වූ සොදොම හා ඒ අවට පිහිටි නුවරවල් කළ වරද නම් උඩඟු ලෙස ක්‍රියා කිරීමත්+ අනුන් ගැන නොතකා+ තමන් ලැබූ සමෘද්ධිය ගැන සතුටු වී කා බී තෘප්තියට පත්ව සිටීමත්ය.+ ඇය තමන්ගේ වැසියන්ටවත් අවට නුවරවල වැසියන්ටවත්+ පීඩාවට පත්වූවන්ටවත්+ දුප්පතුන්ටවත් අතහිත දුන්නේ නැත.+