එසකියෙල් 16:62 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 “‘මම ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ස්ථිර කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.