එසකියෙල් 16:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 එසේ වන්නේ ඔබ කළ දේවල් සිහි කර ඔබ සැබවින්ම ලැජ්ජාවට පත් වන පිණිසය.+ ඔබ කළ සියලු දේට මම ඔබට සමාව දෙන්නෙමි.+ එවිට ඔබට දැනෙන ලැජ්ජාව නිසා ඔබ කට පියාගෙන සිටිනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
63 එසේ වන්නේ ඔබ කළ දේවල් සිහි කර ඔබ සැබවින්ම ලැජ්ජාවට පත් වන පිණිසය.+ ඔබ කළ සියලු දේට මම ඔබට සමාව දෙන්නෙමි.+ එවිට ඔබට දැනෙන ලැජ්ජාව නිසා ඔබ කට පියාගෙන සිටිනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”