-
එසකියෙල් 41:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
41 ඔහු ඊළඟට මාව දේවමාලිගාව ඇතුළට ගෙනාවේය. ඔහු ඊට ඇතුල් වන ස්ථානය දෙපස පිහිටි කණු දෙක මැන්නේය. එම කණු දෙකේම දිග රියන් හය බැගින් විය.